This free survey is powered by
0%
Exit Survey
 
 
11. විවාහ ජීවිතය කෙරෙහි දෙමාපිය බලපෑම පිළිඹද ඔබ මින් කුමන අදහස සමග එකග වන්නේද?
 
 
a) විවාහයකින් බිහිවන ස්වාධීන ඒකකය කෙරෙහි දෙමාපිය බලපෑම කිසිලෙසකවත් එල්ල නොවිය යුතුය
 
b) විවාහ වුවද ස්වකීය දරුවන්ගේ ජීවිත පිළිඹද තීරණ ගැනීමේ සදාචාරාත්මක අයිතියක් දෙමාපියන්ට ඇත
 
c) විවාහය තුල ස්වාධීන බව සේම දෙමාපිය සහයෝගීත්වයද එක ලෙස අවධානය යොමු කළ යුතුය
 
 
 
12. විවාහයක සාර්ථකත්වයට දෙදෙනාගේ අධ්‍යාපන හා සමාජ මට්ටම් සමාන තලයක පැවතීම ඉවහල් වන්නේද?
 
a) ඔව් අනිවාර්යයෙන්ම
 
b) නැත කිසිසේත් වැදගත් නොවේ
 
c) යම් ප්‍රමාණයකට වැදගත් නමුත් ප්‍රබල අවශ්‍යතාවයක් නොවේ
 
 
 
13. යහපත් විවාහ සබදතාවයක් සදහා ඉහල ආර්ථික මට්ටමක් පැවතීම අත්‍යාවශ්‍යද?
 
a) ඔව්. අත්‍යාවශ්‍ය වේ
 
b) නැත
 
c) යම්තාක් දුරකට බලපෑමක් එල්ල කළ ද සාර්ථකත්වය සදහා අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ
 
 
 
14. මානසික හා කායික යන සබදතා දෙඅංශයම සාර්ථක විවාහයක් තුල සමාන වැදගත්කමක් උසුලන්නේ යයි ඔබ සිතන්නේද?
 
a) ඔව් අනිවාර්යයෙන්ම
 
b) නැත
 
c) පැහැදිලි අදහසක් නොමැත
 
 
 
15. මින් කුමන චරිත ලක්ෂණයක් විවාහයේ සාර්ථකත්වයට ඉවහල් වන බව ඔබ විශ්වාස කරන්නේද?
 
a) ඉහල සන්නිවේදන කුසලතාවය
 
b) අන්‍යෝන්‍ය අවබෝධය
 
c) කිසිවෙකු පරිපූර්ණ නොමැති බව අවබෝධ කරගෙන සිටීම
 
 
 
16. සාර්ථක විවාහයකට ලිංගිකත්වය හා ලිංගික ආකර්ෂණය කෙතරම් දුරකට වැදගත් ද?
 
a) ඉතාමත් වැදගත්ය
 
b) කිසිසේත්ම වැදගත් නැත
 
c) යම්තාක් දුරකට වැදගත්ය
 
 
 
17. විවාහයට පෙර දෙදෙනා අතර දීර්ඝකාලීන ඇසුරත් පැවතීම විවාහයේ සාර්ථකත්වයට කෙසේ බලපාන්නේද?
 
a) සැලකිය යුතු කාලයක් ඇසුරු කිරීම ඉතා වැදගත්ය
 
b) එය අවශ්‍ය නොවේ. විවාහයෙන් පසු සබදතාවය ගොඩනගා ගත හැකිය
 
c) පැහැදිලි අදහසක් නැත
 
 
 
18. භාර්යයාව රැකියාවක නිරතවීම විවාහයේ තුලිත බවට බලපෑමක් සිදුකරයිද?
 
a) භාර්යයාව රැකියාවක නිරත නොවීම වඩා සුදුසු වේ
 
b) රැකියාව විවාහ ජීවිතයට බලපෑමක් ඇති නොකරයි
 
c) භාර්යයාව වෛවාහක වගකීම් ඉටුකිරීමට බාධාවක් නොවන රැකියාවක යෙදීම ගැටළුවක් නොවේ
 
 
 
19. දෙමාපියන්ගේ විවාහ ජීව්තය තම විවාහ ජීවිතයට පූර්වාදර්ශයක් කර ගන්නේද?
 
a) ඔව්
 
b) නැත
 
c) යම් ලාක්ෂණිකයන් පමනක් උකහා ගනිමි
 
 
 
20. දික්කසාදය යන්න ඔබ දකින්නේ කෙසේද?
 
 
a) කිසිසේත්ම සිද නොවිය යුත්තක් ලෙස
 
b) සියළු ප්‍රතිකර්ම අවසානයේ කළ හැකි අන් කිසිවක් නොමැති විට ගත යුතු පියවරක් ලෙස
 
c) එක්ව සිටීම දුෂ්කර වන විට ගත යුතු හොදම තීරණය ලෙස